ආයෝජකයන් නම් කළේ ඉන්දියාව පමණයි : බටහිර පර්යන්තය ආදානි සමාගමට දෙන්න...

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීම සඳහා වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ...

ආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?

ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල්කරගනිමින් තමන් පැහැරගෙන ගොස් පහරදී දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමාගිය බව මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා MediaLK වෙත...

මාස දෙකට ජීවිත 543ක් බිළි ගත් හමුදා පාලනයක් : දරුවන් 43කුත්...

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ පෙබරවාරි 01 වැනිදා සිට මේ දක්වා මාස දෙකක කාලය තුළ මියන්මාර හමුදාව විසින් එරට ළමයින් 43 දෙනකු ඝාතනය කරනු ලැබ...

ශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි

ශානි අබේසේකර මහතාගේ බිරිඳ හදිසි පදනම මත ගොනු කළ අභියාචනයට අදාලව ගොනු කළ මෝසමක් අද කැඳවූ අභියාචනාධිකරණය එය ලබන 19 වැනි දා තෙක් කල්...

පරිපාලන සංගමයේ නිහඬ බව බරපතළ ප්‍රශ්නයක් – චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම...

ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, මෙය බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, හිටපු...

රිෂාඩ්ව පාර්ලිමේන්තු ගේන්න – වේත්‍රධාරීවරයාගෙන් සීඅයිඩී අධ්‍යක්ෂට ලිපියක් !

අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු සැසි වාර සහ කාරක සභා රැස්වීම් සඳහා සහභාගි කරවීමට...

එක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත්, නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත...

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් අයවැය යෝජනා !

ජාතික අයවැය සකස් කිරීමේදී කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන ලාංකීය සමාජයේ ස්‍ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එල්ල වී ඇති විවිධ බලපෑම් මෙන්ම ඉන් දැඩි පීඩාවට ලක්ව...

මුලතිව් සිද්ධිය ගැන ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවයි !

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන...

සාක්කි නැතුව රිමාන්ඩ් කරන්න බෑ ; බදියුදීන්ගේ මස්සිනාට ඇප

පොලිසිය ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොකර මහජන කැළඹීමක් බව කියමින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියද එලෙස රිමාන්ඩ් කිරීමේ හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික...

වෙනසක් කළ පුවත්

මැයි 18 : වසංගතයට මුවා වී චීනයට ඉඩම් ලියන දවස ද?

(ශාලික විමලසේන) කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ...

නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !

2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි....

පීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින් මහේස්ත්‍රාත් කියයි

පීසීආර් කිරීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් කළ යුතු නැතැයි කොටුව...

සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා...

මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු...

සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්,...

අලුත් පුවත් සහ විශේෂාංග

උද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි

ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවය නිරීක්ෂණය කිරීම...

අපරාධ සැකකරුවන් වූ බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන ඉල්ලීම විසිවෙයි

තොටළඟ අරුණ නම් එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක්...

අලින් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

මුල් අයිතිකරුවන් වෙත මුදා  හැරීමට මහේස්ත්‍රාත්වරුන් දෙදෙනකු නියෝග කළ හීලෑ අලි ඇතුන් 15  දෙනා, වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්...

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?

(නීතිඥ ජගත් ලියන ආරච්චි) තොරතුරු කොමිෂන් සභාවේ පළමු ධූර කාලය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධූරකාලය මෙම මස 30 වන...

ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා...