ලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !

ශ්‍රී ලංකාව, මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට 'අසීරු' රටක් ලෙස දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders - RSF) සංවිධානය ලැයිස්තුගත කර තිබේ. ඒ ඒ...

මාධ්‍යට තොරතුරු දුන්නේයැයි කොස්තාපල්ට චෝදනා පත්‍රයක් දීම වැරදියි ; මානව හිමිකම්...

(තරිදු ජයවර්ධන) උසස් පොලිස් නිලධාරියෙකුගෙන් සිදුවූ ලිංගික හිංසනයක් ගැන පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීම මගින් පොලිසිය එම කොස්තාපල්වරයාගේ මූලික අයිතිවාසිකම් කඩ...

කීර්ති රත්නායක රඳවාගනී

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත්...

ආණ්ඩුවේ උත්සාහය පරදී ; ගුරු-විදුහල්පති වැඩ වර්ජනය සාර්ථකයි  – ජෝසප් ස්ටාලින්

(කෞෂල්‍යා නන්දසේන සහ රනිඳු උමයංග) ගුරු-විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය උතුරු නැගෙනහිරද ඇතුළුව ශ්‍රී ලංකාවේ සෑම පළාතකම අද (21) ඉතාම සාර්ථකව සිදු කළ බව ලංකා ගුරු සංගමයේ...

2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්

(හසරිදු රාජපක්ෂ) 2015 වසරට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුවත්, 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව එය කිසිදු අවස්ථාවක සතිපතා පවත්වා නොමැති බව...

ඇඟළුම් සේවකයින්ගෙන් බලෙන් වැඩ ගනී : සේවකයින් බියෙන්

(නිලුක සඳුන් පද්මසිරි ) කොරෝනා තත්ත්වය හමුවේ කටුනායක, වතුපිටිවල ඇතුළු වෙළෙඳ කලාප වල පිහිටි ඇඟළුම් කම්හල්වලත් ඉන් පිටත කම්හල්වලත් සේවකයින් ගැටළු රැසකට මුහුණ පා ඇතැයි...

නොවැ. 02 – මුක්තිය ලද අපරාධකරුවන් සමග ගමනක් !

(MediaLK කර්තෘ මණ්ඩලය) මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් නොලබා සිටීම අවසන් කිරීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නොවැම්බර් දෙවැනිදා, එනම් අද දිනය නම් කරනු ලැබ...

ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂක පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා...

දුම්රියෙන් වැලි ප්‍රවාහනය පාඩුවට කරන්නැයි ඇමැතිගෙන් නියෝගයක් !

මඩකලපුව, එරාවුර් සිට කොළඹ දක්වා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබා දී ඇති පෞද්ගලික සමාගමට විශේෂ සහන ලබාදීමට ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ කටයුතු කිරීම...

අධිකරණයට අපහාස කිරීම : ඉහළම දඬුවම රංජන්ට !

අධිකරණ අපහාස නීතිය අධිකරණයට අපහාස කිරීම යනු කුමක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත. නීතිය...

වෙනසක් කළ පුවත්

අපරාධ ලෝකයක ළමයින් වෙනුවෙන් අපේ වගකීම !

(චමෝදි කොඩිතුවක්කු) පසුගිය දිනවල බාල අපරාධ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක්...

කබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් !

රජයේ දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ්...

ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා...

ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !

(ශාලික විමලසේන) කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමි කර, ඔවුන් සමාගම්වල...

තීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !

නිල් තීන්ත බාල්දියට වැටුණු නරියාගේ උපහාස කතාව ජනාධිපතිවරයාට ගැළපෙන...

අලුත් පුවත් සහ විශේෂාංග

තීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !

නිල් තීන්ත බාල්දියට වැටුණු නරියාගේ උපහාස කතාව ජනාධිපතිවරයාට ගැළපෙන බව යළි-යළිත් කියන්නට සිදුවීම කනගාටුවට කරුණකටත් වඩා හාස්‍යයට කරුණකි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපති...

සපුගස්කන්ද ඉවරයි – ඉන්ධන ඒකාධිකාරය ඉන්දියාවට ?

(ශාලික විමලසේන) සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග, මෙරට ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට අදාළ මූලික සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ එකඟතාව සහිතව ඛනිජ...

සිරිල් ගාමිණී පියතුමන් හෙටත් සීඅයිඩියට

(කෞෂල්‍යා නන්දසේන) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ශාන්ත ආනා දේවස්ථානයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැය අටකට ආසන්න කාලයකට...

‘එක රටක්-එක නීතියක්’ ; ආයතන ක්‍රියාකාරිත්වයට බාධාවක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

‘එක රටක් - එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තුව හෝ අධිකරණ අමාත්‍යංශය ඇතුළු බොහෝ...

සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව ශාන්ත ආනා දේවස්ථානවාසී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා...