පාකිස්තානයෙන් හාල් ගෙන්වීම : කැබිනට් පත්‍රිකාවේ සහ කැබිනට් ප්‍රකාශකගේ කතාවේ පරස්පරතාවක්

(නිලුක සඳුන් බණ්ඩාරනායක) බාස්මතී සහල් ටොන් හයක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල...

2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්

(හසරිදු රාජපක්ෂ) 2015 වසරට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුවත්, 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව එය කිසිදු අවස්ථාවක සතිපතා පවත්වා නොමැති බව...

සහරාන් අත්අඩංගුවට ගන්න මෛත්‍රී උපදෙස් දුන් කතාව බොරුවක් – හේමසිරි

(හසරිදු රාජපක්ෂ) ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස  උපදෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු අවස්ථාවක  ලබා නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම්...

යළි අත්අඩංගුවට නොගන්නැයි රියාද් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් යළි වරක් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවක් ති⁣⁣බෙන හෙයින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන...

රිෂාඩ්ට එරෙහිව වරෙන්තු ගන්න නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 2019 ජනපතිවරණය...

මාධ්‍යවේදීන්ට පහරදීම ගැන පරීක්ෂණයක් – ජනමාධ්‍ය ඇමති

  මුලතිව් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මුලතිව් ප්‍රදේශයේ නීතිවිරෝධි අයුරින්...

මුලතිව්හී පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට යුක්තිය ඉල්ලයි

  මුලතිව්හි පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි. ඊට පෙර පහරකෑමට ලක්වූ සහ...

මෛත්‍රී ජනපති සමයේ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනෙක් කටයුතු කරලා

(හසරිඳු රාජපක්ෂ) සතිපතා පැවැත්වීමට නියමිත බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම නිසි පරිදි නොපැවැත්වීම තුළින් සිය ධූර කාලයේ සේවය කළ සියලුම ආරක්ෂක ලේකම්වරුන් ඔවුන්ගේ වගකීම් පැහැරහැර ඇතැයි හිටපු...

පරිසර විනාශයක් ගැන වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට ප්‍රහාරයක්

මුලතිව් - මුරුප්පු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ⁣තේක්ක ගස් කැපීමේ ජාවාරමක් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට මුරුප්පු ප්‍රදේශයේ දී එම දැව ජාවාරම්කරුවන්...

ප්‍රධාන පාසල් ළඟවත් සමාජ දුරස්ථභාවය නෑ : සිසුන් කිලෝමීටර් ගණන් පයින්...

කොවිඩ්-19 රැල්ලක් හමුවේ ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකරන බවට බලධාරීන් ප්‍රකාශ කළද අද(12) ප්‍රධාන පාසල් ඉදිරිපිට දක්නට ලැබුණේ ද...

වෙනසක් කළ පුවත්

නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !

2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි....

මැයි 18 : වසංගතයට මුවා වී චීනයට ඉඩම් ලියන දවස ද?

(ශාලික විමලසේන) කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ...

පීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින් මහේස්ත්‍රාත් කියයි

පීසීආර් කිරීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් කළ යුතු නැතැයි කොටුව...

සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා...

මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු...

සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්,...

අලුත් පුවත් සහ විශේෂාංග

උද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි

ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවය නිරීක්ෂණය කිරීම...

අපරාධ සැකකරුවන් වූ බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන ඉල්ලීම විසිවෙයි

තොටළඟ අරුණ නම් එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක්...

අලින් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

මුල් අයිතිකරුවන් වෙත මුදා  හැරීමට මහේස්ත්‍රාත්වරුන් දෙදෙනකු නියෝග කළ හීලෑ අලි ඇතුන් 15  දෙනා, වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්...

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?

(නීතිඥ ජගත් ලියන ආරච්චි) තොරතුරු කොමිෂන් සභාවේ පළමු ධූර කාලය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධූරකාලය මෙම මස 30 වන...

ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා...