වතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි

(හසරිඳු රාජපක්ෂ) වතුකම්රුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට රජය යෝජනා කර තිබුණද එය සිදුකිරීමට වතු හාම්පුතුන්ගේ සම්මේලනය තවමත් කැමැත්ත ප්‍රකාශකර නොමැත. එලෙස වැටුප් වැඩිකිරීමට තවත්...

අනුර, චමල් සහ මහින්ද යාපා : අධිකරණය සහ පාර්ලිමේන්තුව එකක් ද?

බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට යළිත් පාර්ලිමේන්තු පැමිණීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර, මේ සම්බන්ධයෙන්...

මියන්මාර සිදුවීම : ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් – ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම

මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට බරපතළ අගතියක් හා හානියක් ලෙස සලකන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින්...

ආගමික හෝ වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 23දා රැස්වූ අවස්ථාවේ...

වන අලි කළමනාකරණය යනු කුල්ලක සිටින අලි-ඇතුන් අල්ලක ඉඩක හිර කිරීමද?

(සුපුන් ළහිරු ප්‍රකාශ් - කැඳවුම්කරු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය) අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක්...

වතු කම්කරු වැටුප අධිකරණයට මුවා නොකරන්නැයි ඉල්ලති

"අධිකරණයට මුවා වී වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 කිරීම මගහැර යෑමේ සියලු කුමන්ත්‍රණ පරදවමු" මැයෙන් අද (22) අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවක්...

සූරියවැව අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය : ඇමති අත්සන් කොට මුද්‍රණයට...

හම්බන්තොට, සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර Medialk...

හිතුවක්කාරීහැසිරීම් නවත්වන්න : කොවිඩ්වලින් තොර රටක් හදමු – ජවිපෙ නායක අනුර...

ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී හැසිරීම නිසා විශේෂඥයන් ඔහුට යෝජනා ඉදිරිපත් කිරීමට නොයන බවත්, මේ නිසා වසංගතය හමුවේ බරපතළ විනාශයක් සිදුවෙමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක...

ජනාධිපති මාධ්‍යයට කරන ප්‍රකාශයක් නීතියක් වන්නේද – සෞඛ්‍ය සේවකයන්ට පොලිසියෙන් හිරිහැර...

සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහනවලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වළක්වනු ලබන බවටත් අනවශ්‍ය...

සාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට...

කොළඹ වරාය ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඒ තුළින් මෙරට...

වෙනසක් කළ පුවත්

Updated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා

(තරිඳු ජයවර්ධන) ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල...

ළඟම පාසල හොඳම පාසල : පාසල් 700ක වැඩ නවතී : මිලියන 64,950කට මොකද වුණේ?...

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන ව්‍යාපෘතියක්...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා...

ඉන්දියාවේ පක්ෂයකට ලංකාවේ ලියාපදිංචි වෙන්න පුලුවන් ද?

(හසරිඳු රාජපක්ෂ) භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...