අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් සිය කාර්යාලය වෙත ලැබී තිබෙන පැමිණිලි සහ තොරතුරු මත පදනම්ව අතුරුදහන් වූ තැනැත්තන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරනු ලබන...
සෞඛ්‍ය ජනරාල්ගේ නිර්දේශවලට පටහැනිව පාසල් ආරම්භ කරලා – ලංකා ගුරු සංගමය
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවල කෝවිඩ්-19 පැතිරීමේ තෙවන මට්ටමේදී පාසල් වැසිය යුතු බව සඳහන් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු පූර්ව සූදානමක්...
ශානි අබේසේකරට හෘදයාබාධයක් : මානව හිමිකම් කොමිසමෙන් දෙවැනි වතාවටත් ලිපියක්
අසනීප තත්ත්වයේ පසුවන ශානි අබේසේකර මහතාට ගල්ලෑල්ල රෝහලේ ප්‍රතිකාර කිරීමට පහසුකම් නැති හෙයින් වැලිකන්ද රෝහලට මාරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව...
ශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න...
ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂක පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා...
ඉහළ පොලිස් ලොක්කන් මාරු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට
(නිලුක සඳුන් පද්මසිරි)
ඉහළ පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස් විෂය බාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්ට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට පෙර පොලිස්...
ශානිගේ ආරක්ෂාව ගැන තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.
ශානි...
කොරෝනා නිසා බදියුදීන්ට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (25) නියෝග කළේය.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක්...
ශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ඔහුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වන්නේ ඔහුගේ...
සනීපාරක්ෂක තුවා බද්ද තරුණ ගැහැණු ළමුන්ට කරන අසාධාරණයක් !
(හසරිඳු රාජපක්ෂ)
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා, ළදරු සහ වැඩිහිටියන්ගේ නැප්කින් නිෂ්පාදනවල බදු 15%කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
මේ පිළිබඳ යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...