එක්නැලිගොඩ අතුරුදන් කර වසර 11ක් : www.ekneligodaforum.org එයි !
අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් එක්නැලිගොඩ සංසදය නමින් වෙබ් අඩවියක් අද (25) එළිදැක්විණි.
www.ekneligodaforum.org නමින් එම වෙබ් අඩවිය ජනගත කිරීම අද සවස බොරැල්ල, ආචාර්ය...
ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් : කෙටිකතාවෙන් ආගමික අපහාසයක් නෑ !
කෙටිකතාවක් ලියා පළ කිරීම හේතු කොටගෙන දින 130 ක් රිමාන්ඩ් කරනු ලැබ සිටි ලේඛක ශක්තික සත්කුමාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය...
අලි ඇතුන් ගැන විගණන වාර්තාව යළි කෝපා හමුවට
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව හෙට (23) නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබේ.
ඒ...
රටවල් 06ක් වෙනුවට 42ක් : මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ලංකාවට එරෙහි...
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයට යළිත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ මීට පෙර ඉදිරිපත් කරන ලද...
ජිනීවා යෝජනාව නව බලාපොරොත්තුවක් – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ නව යෝජනාව වැදගත් ඉදිරිගාමී පියවරක් බවත් එමගින් ශ්‍රී ලංකාවේ වසර 30 ක සිවිල්...
කබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි...
රජයේ දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස...
ආසාදිතයන්ගෙන් පැමිණිලි රැසක් – මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශවේන්ද්‍ර...
පරීක්ෂණ මගින් හඳුනාගන්නා කොරෝනා රෝගීන් රැගෙන යන ස්ථානය පිළිබඳව රෝගියාගේ භාරකරු හෝ සමීපතයන් වෙත රෝගියා නිවසින් රැගෙන යන මොහොතේදීම දන්වන්නැයි ද, එම ස්ථානයේ පොදු...
මාස්ක් එක බිම වැටුණා ; හිතාමතා වරදක් කළේ නෑ
ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණ රහිතව සිටිමින් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත හා ඒ ආශ්‍රිත නියෝග කඩ කළැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අලුත්ගම දර්ගා...
වෙනත් චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රිමාන්ඩ් කරන්න – සීඅයිඩීයේ ඉල්ලීම...
ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයාට...
දුමින්දගේ සමාව නීතියේ ආධිපත්‍යය දුර්වල කරන වැඩක් – ජගත් මානව හිමිකම්...
මිනීමැරුම් චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන අත්තනෝමතික ලෙස සමාව...