කොරෝනා එන්නත : මුල් අරමුණින් දුරස් වුණාද ?

ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අද වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට අධික පිරිසකට එන්නත්කර තිබේ. මේ දිනවල කොරෝනා එන්නත සම්බන්ධයෙන් දුර්මතද සාධනීය...

සූරියවැවේ ගොවීහු නිල දැනුම්දීමක් ඉල්ලති – කැබිනට් යෝජනාව සම්මත වෙයි –...

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව අද (23) යළිත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මාරාන්තික උපවාසය හෙට (24) දින පස්වරු...

මානව හිමිකම් සැසිය ඇ⁣රඹෙයි : ලංකාව කොතැනද?

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ආරම්භ විය. එම සැසිවාරය අද සිට ලබන මාර්තු 23 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව පිළිබඳ...

අලි ඇතුන් ගැන විගණන වාර්තාව යළි කෝපා හමුවට

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව හෙට (23) නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබේ. ඒ...

තොරතුරු පනතින් පසු රාජ්‍ය ආයතනවල හොඳ වෙනසක් – තොරතුරු කොමිසම

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු රාජ්‍ය ආයතනවල ධනාත්මක වූ ප්‍රතිපත්තිමය වෙනස්වීමක් සහ ක්‍රියාකාරී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමක් සිදුව ඇතැයිද එය අගය කළ යුතු...

වතු කම්කරු වැටුප් වැඩි කිරීම : ගණ පූර්ණය නොමැතිකමින් සාකච්ඡා අතරමග

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ එකඟතාව පිළිබඳ අවසන් තීරණයක් නොමැතිකම හේතුවෙන් එය තව තවත් කල් යමින් පවතී. පඩි පාලක සභාව මගින් තීරණය කළ...

“පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට...

තමාට එරෙහිව ඇති චෝදනා පදනමක් නැති අසාධාරණ චෝදනා බව නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙරේදා අධිකරණයට රැගෙන යමින් සිටියදී ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මාස 10ක පමණ...

ශානි අබේසේකර ජාතික රෝහලෙන් වැලිකඩට

Update 8.00 PM අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රාත්‍රී 7.00ට පමණ කොළඹ ජාතික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇතැයි...

‘දූපත් ව්‍යාපෘතිය’ ජනතාවගේ කැමැත්තට පිටින් : උතුර එක්වෙයි !

ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව නොසලකමින් යාපනයට ආසන්නයේ පිහිටි දූපත් තුනක් චීනය සමග ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ ආණ්ඩුවේ තීරණයට උතුරු පළාතේ දේශපාලන පක්ෂ...

කොරෝනා මරණ භුමදානය : ජනතාවගේ අයිතිවාසිකම්වලට ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් මීට වඩා ඉහළ...

කොරෝනා මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකරමින් සිටි 'වෙනස් කොට සැලකීමේ' ආදාහන ප්‍රතිපත්තිය අවසන් කිරීමට ගත් තීරණයෙන් රජය සහ අගමැතිවරයා පසුබසින ආකාරය දැකීමෙන් කලකිරීමට...

වෙනසක් කළ පුවත්

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

රතුපස්වල රතු කර වසර 09ක් : මර්දනයේ වෙනසක් නෑ

(තරිඳු ජයවර්ධන) රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක්...

සුළිසුළඟත් සමග දැනගත යුතු ආපදා කළමනාකරණයේ නිල හිඩැසක් !

එරන්දන හේමවර්ධන, ආපදා කළමනාකරණ හිටපු සහකාර අධ්‍යක්ෂ ආපදාවක් සම්බන්ධයෙන් මාධ්‍ය...

Updated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා

(තරිඳු ජයවර්ධන) ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...