දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් එක්සත් ජාතීන්ට ලිපියක්...
යෝජිත දත්ත ආරක්ෂණ පනතේ අයහපත් ප්‍රතිපාදන ඉවත් කරමින් එය සංශෝධනය කිරීම සඳහා මැදිහත්වීමක් කර ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා...
ශෙහාන් මාලක : මේක පැහැරගැනීමක් වගේ – කාදිනල් හිමි : මේ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළ ශෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම පැහැරගැනීමක ස්වරූපයක් ගත් බවත්, මෙය සීලාචාර සමාජයකට නොගැලපෙන්නක් බවත් මැල්කම් කාදිනල් රංජිත්...
තලාතුඔය පොලිසියෙන් රියදුරකුට පහරදීලා ; පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
තලාතුඔය පොලිසියේ පිරිසක් ලොරි රථ රියදුරකුට පහරදී වධහිංසා කිරීම ගැන පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිදුවීමට අදාල අධිකරණ වෛද්‍ය...
යුක්තිය වසර 20ක් පමාවෙයි : 2001 නඩුවක් විභාගයට දින දෙයි
(තරිඳු ජයවර්ධන)
අවුරුදු 18ක තරුණියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවක් දිනපතා විභාගයට ගැනීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය අද (7)...
‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ –...
නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම පාසලට පැමිණ ‘ලෙක්චර්ස්’ කරද්දී තමන් ඒ ගැන අවධානයෙන් නොසිටි නිසා ඔහු ප්‍රකාශ කළ ඇතැම් කරුණු මතක නැති බව පුත්තලම අල්...
රුපියල් කෝටියක් දක්වා දඩ නියම කරන්න අධිකරණයක් නොවන ආයතනයකට බලය දෙන්න...
අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර...
දේවස්ථානයේ බෝම්බ නාට්‍යය පාස්කු විමර්ශන අඩපණ කරන්නන්ගේ අසාර්ථක පිටපතක් !
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය මෙන්ම නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බ සිද්ධිය ද එකම නාට්‍යයක කොටස් දෙකක් බවට කරුණු දිගහැරෙමින් තිබියදී ඒ ගැන...
දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ...
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
වැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවූවන් ඝාතනය කළ බව සනාථ වෙයි !
(තරිඳු ජයවර්ධන)
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් වාතාවරණයක් පාලනය කිරීමෙන් පසු 2012 වසරේ නොවැම්බර් 10 වැනිදා තෝරාගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට සාක්කිකරුවන්ගේ සාක්කිවලින් අනාවරණය වී...
සිරකරු අයිතිවාසිකම් කමිටුවට මානව හිමිකම් සම්මානයක්
ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ‘මහනුවර මානව හිමිකම් කාර්යාලය’ සංවිධානය වාර්ෂිකව පවත්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇගයීමේ සම්මාන උළෙල පසුගිය දා (08) මහනුවර යහපත් එඬේරාගේ...