රිෂාඩ් පාර්ලිමේන්තුවට ගේන්න එපා – ඇමැති : ගෙනාවට කමක් නෑ –...
මාස තුනක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස නීතිය හා සාමය අමාත්‍ය...
එන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත...
(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා මර්දන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර එන්නත්කරණය කිරීමේ ගැටළුවක් නොමැති බවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පසුගිය 11 වැනිදා...
රොෂේන් චානක ඝාතනය : යුක්තිය ඉටුනොවූ දසවසරක්
සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයේදී කම්කරු රොෂේන් චානක ඝාතනයට ලක්වී සහ තවත් කම්කරුවන් රැසකට...
අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සංවිධාන 54ක් – සිවිල් ක්‍රියාකාරීහු 72ක් එක්වෙති
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරන ලෙස සංවිධාන හා වෘත්තීය සමිති 54ක් සහ සමාජ ක්‍රියාකාරීන්...
දඬුවම් දෙන්න මිලිටරි කණ්ඩායම්වලට බෑ : මේක ජන ඝාතනයක අනතුරක් –...
කොවිඩ්-19 වසංගතය හමුවේ ජාතික ජන කොටස් මත සිදුකෙරෙන ආණ්ඩුවේ මිලිටරි බලහත්කාරයට විරෝධය පළ කරන බව සම අයිතිය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එරාවුර්හීදි කොවිඩ් සංචරණ නීති කඩකළ...
මැයි මාසයේ නීතිපතිගේ ඉල්ලීම ඉටු වෙයි – පාස්කු ප්‍රහාර විභාගයට විශේෂ...
අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ...
සෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ රෙගුලාසියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට...
සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී...
තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, ලොහාන් රත්වත්ත සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය...
මානව හිමිකම් දිනයට පෙර දින අපරාධ නඩුවක චූදිතයෙක් වයඹ ආණ්ඩුකාර ධුරයට...
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් ආණ්ඩුකාර...
කොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ තිබී තරුණයන් පිරිසක් කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් මුදල් සති තුනක් තිස්සේ අධිකරණයට බාර නොදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර කරුණු...