කෝප් කමිටුවේ දොර මාධ්‍යයට වැහෙයි
(නිලූක සඳුන් පද්මසිරි)
මින් ඉදිරියට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුව) රැස්වීම් මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන්...
හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්
වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක...
තීන්ත බාල්දියේ වැටුණු නරියා සහ නීතිය නැවීමේ න්‍යාය !
නිල් තීන්ත බාල්දියට වැටුණු නරියාගේ උපහාස කතාව ජනාධිපතිවරයාට ගැළපෙන බව යළි-යළිත් කියන්නට සිදුවීම කනගාටුවට කරුණකටත් වඩා හාස්‍යයට කරුණකි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපති...
ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් : කෙටිකතාවෙන් ආගමික අපහාසයක් නෑ !
කෙටිකතාවක් ලියා පළ කිරීම හේතු කොටගෙන දින 130 ක් රිමාන්ඩ් කරනු ලැබ සිටි ලේඛක ශක්තික සත්කුමාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය...
සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !
අහ්නාෆ් ජසීම් නම් කවියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ...
රනිල්ගේ ගැසට්ටුවෙන් අයිතිවාසිකම් කඩ වෙන හැටි
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වන බව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා කියයි.
හදිසි නීති...
කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයා ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක්...
කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රැඳවුම් බාරයේ සිටින අහ්නාෆ් ජසීම් යන තරුණයා සම්බන්ධයෙන් දින 08ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම්...
කීර්ති රත්නායක රඳවාගනී
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත්...
වගන්ති 16ක අලුත් නීති කෙටුම්පතේ වගන්ති 09කම ව්‍යවස්ථාවට පටහැනි කොටස්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රධාන වගන්ති 16කින් සමන්විත පනත් කෙටුම්පතේ වගන්ති 09කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොටස් තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...
අධිකරණයේදී වගේම මහ පාරෙදිත් විස්සට එරෙහිව සටන් කරනවා – එම්.ඒ.සුමන්තිරන්
වර්තමාන ආණ්ඩුව විසින් ගැසට් කරනූ ලැබු විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එමගින් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස විනාශයට පත්වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ...