ගොවීන් අතර ගැටුමක් ඇතිකිරීමේ සැලැස්මක් : උපවාසය ආණ්ඩු විරෝධීයි – පොරොන්දු...
සූරියවැව ගොවීන් අතර ගැටුමක් ඇති කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් උත්සාහ දරමින් සිටින බව සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහන්ද සමරවික්‍රම අද (25) වල්සපුගල වැව් කණ්ඩිය...
වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ...
ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට ම කතාබහට ලක්වූවකි. එය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද විවිධ කොමිෂන් සභා මගින් ද අවධාරණය...
ප්‍රබන්ධ කරපු මිනිහෙක්ව මිත්‍යාවට යට කරන්න ලේසියි – නීතිඥ එස්.ජී.පුංචිහේවා
දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, තවදුරටත් අවිශ්වාසය මූලික කරගෙන ජීවත්වෙන්නෙ. ඇයි මෙහෙම නැවත-නැවතත් වෙන්නෙ…?
මේ තත්ත්වයට වැඩියෙන්ම සහාය දෙන්නෙ මහජනතාව. මහජනතාවගේ හිතේ මිත්‍යාවන්...
මාධ්‍යයත් කොවිඩ්-19 නිර්දේශ කඩලා : නිර්දේශ තරයේ පිළිපදින්නැයි ඉල්ලීමක්
කොවිඩ්-19 වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් හා සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව...
සෘණෘත්මක මාධ්‍ය භාවිතාවට මහජන විරෝධය – රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ
කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කිරීමට ඇතැම් මාධ්‍ය මගින් කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට සහ විරෝධයට හේතු වී ඇති බව...
ආසාදිතයන් හෙළිකිරීම කොවිඩ් 19 පාලනයට බාධාවක් – නීතිමය පියවර ගත හැකිද...
(ශාලික විමලසේන)
කොවිඩ් 19 ආසාදිතයන් හෝ ආශ්‍රිතයන්ගේ අනන්‍යතාව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම බරපතළ තත්ත්වයක් බවත්, එය වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් වසංගත රෝග...
ආසාදිතයින් සැගවීමට හේතුව ජනමාධ්‍ය ඔවුන් අපරාධකරුවන් කිරීමයි – YJA
කොරෝනා වෛරසය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් කොවිඩ්-19 ආසාදිතයන් අපරාධකරුවන් සේ සලකා වාර්තා කිරීම සහ ඔවුන්ගේ...
තොරතුරු පනත ගමට : එක් දිනකදී තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 2500ක්
ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඒ්ෆ්‍රියල් (Afriel) තරුණ ජාලය ඒක්ව සංවිධානය කරන තොරතුරු පනත ගමට වැඩසටහන් මාලාවේ 14 වැනි වැඩසටහන සහ ජංගම සේවය පසුගියදා (28) බණ්ඩාරවෙල...
කෝප් කමිටුවේ දොර මාධ්‍යයට වැහෙයි
(නිලූක සඳුන් පද්මසිරි)
මින් ඉදිරියට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුව) රැස්වීම් මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන්...
මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත් – ගල්කන්දේ ධම්මානන්ද හිමි
(ශාලික විමලසේන)
අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසයක් පිළිබඳව කතා කළද, දැවැන්ත මිනිස්සු ගොඩ නැගිය හැකි ගැඹුරු මුල් නොමැති වීම නිසා ජාතිවාදය වැනි ලාබ-සිල්ලර දේවල් පිටුපස දුවන...