ඩෝසරේට හසු වූ ගම සමග පිළිසඳර ගෙන යා යුත්තේ කොතැනට ද...
(සුපුන් ළහිරු ප්‍රකාශ්,කැඳවුම්කරු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය)
ශ්‍රී ලංකාව, ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් කඳු පන්තිය සමග එක්ව ගත් කල ලොව ජෛවවිවිධත්ව උණුසුම්...
යුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර...
වෛද්‍ය අයරින් ජ්‍යාකොමෙට්ටි (Dr. Irene Giacometti) මනෝ චිකිත්සක විශේෂඥ Villa de Salut රෝහල, ටොරිනෝ, ඉතාලිය
කිසියම් කෙනකු තමන් වෙනත් පුද්ගලයෙක් බව කීම මොන වගේ තත්ත්වයක්...
2021 අයවැයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව නවතනු!
දේශපාලන මණ්ඩලය-ජනතා විමුක්ති පෙරමුණ
ආණ්ඩුව විසින් 2021 වසර සඳහා යෝජිත අයවැය කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි අධ්‍යාපන වැය ශීර්ෂය...
බඩු මිල අඩු කරනු ! – නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක
බඩු මිල අඩුකරන ලෙසත් තවත් බදු නොගසන ලෙසත් ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (04) මහරගමදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
එහිදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා...
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : ගෝඨාගේ ඡන්ද පොරොන්දුවට මොකද වුණේ ?
(නිලූක සඳුන්)
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට ගොදුරු වූ කාන්තාවන් ඇතුළු පිරිස් උද්ඝෝෂන ව්‍යාපාරවලද...
කොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !
“මේ රටේ මුසල්මානුවකු ලෙස, සැබෑ මරණයට මුහුණ දීමට වඩා මරණයෙන් පසු සිදු කරන (කොරෝනා හේතුවෙන්) ආදාහනය කිරීමට මම බිය වෙමි".
පසුගිය නොවැම්බර් පළමු වැනිදා,එනම් ශ්‍රී...
‘අවදානම්’ ඇඟළුම් සේවකයින්ට වැඩට එන්න බල කරන්න එපා – සංවිධාන හතරක්...
නිදහස් වෙළඳ කලාපවල කෝවිඩ්-19 හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය වහාම විසඳන්නැයි ඇඟළුම් ශ්‍රමික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතරක් ඉල්ලා සිටියි.
එම අර්බුදය විසඳීම සඳහා ඉල්ලීම්...
කුඩු චෝදනා බොරු : කුඩුවලට එරෙහිව සටන් කරන්නේ හිරු විතරයි
අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා ඒසේ නැතිනම් අප කවුරුත් හොඳින් දන්නා ආර් දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිට ලිපියක්...
එක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක්...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත්, නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත...
රෝහල් සෞඛ්‍ය සහායකයන් ස්ථිර කරනු ! – රෝහල් 07 ක උද්ඝෝෂණ
ආදේශක පදනමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහයක තනතුරු සඳහා බඳවාගත් දින 180 (මාස 06) සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයන් ස්ථීර කරන ලෙසටත්, කප්පාදු කළ ප්‍රවාහන...