නීතියේ සහ නීති හැදීමේ හැඩය පෙන්වන දුමින්ද සිල්වාගේ නිදහස
(තරිඳු ජයවර්ධන)
වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය...
දේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට...
දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන්...
දුමින්ද සිල්වා තෝරාගත්තේ කෙසේද? : අපි ගැනත් බලන්න – බන්ධනාගාර දෙකක...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ තෝරාගැනීමක් යටතේ ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පළකරමින්, තමන්ද නිදහස් කරන ලෙස හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්...
සැකකරුවකු පැමිණෙන තුරු සහෝදරිය රඳවා ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් –...
සැකකරුවකු පොලිසියට පැමිණෙන තුරු ඔහුගේ සහෝදරියක පොලිසියේ රඳවා තබාගැනීමට උත්සාහ කිරීමෙන් කොට්ටාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම...
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?
(ශාලික විමලසේන)
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස් කොට, 2014 වසරේදී යළිත් සංශෝධනය කරන ලද නව කෙටුම්පත, වසර ගණනාවක් තිස්සේ...
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අවතාරයක්ද?
(ඔස්ටින් ප්‍රනාන්දු)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අවුරුදු දෙකක් ගතවී ඇත. ඒ සමගින් වූ වෙනස්කම් රාශියකි. ජනාධිපතිවරයා හා රජය වෙනස්වීම සහ එහි ප්‍රතිඵලයකින් ව්‍යවස්ථා සංශෝධනයක් විය....
උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට...
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක...
එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු...
(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...
අවුරුදු දොළහක් ගිහිල්ලත් මගෙන් පළිගන්නවා – කල් පැනපු ලේ පැකට් ගැන...
(ශාලික විමලසේන)
ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කළ සාමාන්‍ය රජයේ සේවකයෙක්. දැන් දෙමටගොඩ පොඩි සිල්ලර කඩයක් දාගෙන ඉන්න තරුණයෙක්. ඔහු මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගත්තු වීරයෙක්....
අල්ලස් කොමිසම දූෂිතයන්ට යට වෙලාද?
(විමල් වීරරත්න)
මෙරට දූෂණවිරෝධී කතිකාව වඩාත් ශක්තිසම්පන්න වූයේ 2014 වසරේය. අවාසනාවන්ත ලෙස එහි කූටප්‍රාප්තිය 2015 ජනවාරි 8 හුදු ආණ්ඩු පෙරලියකට පදනම දමමින් නිමා විය. දූෂණවිරෝධී...