විස්සේ වගන්ති හතරක් නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි : සං⁣ශෝධන මගින් අනනුකූලතාවය ඉවත් කළ හැකියි – කථානායක

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හතරක් පවතින ව්‍යවස්ථාව⁣ට අනනුකූලවීම හේතුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන්ට ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ඒ මහතා මේ බව කීවේය. එම … Continue reading විස්සේ වගන්ති හතරක් නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි : සං⁣ශෝධන මගින් අනනුකූලතාවය ඉවත් කළ හැකියි – කථානායක