අවුරුදු තුනකට පසු ශානි නිදහස්

(තරිඳු ජයවර්ධන) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු එම නඩුවේ සියලු සැකකරුවන් නිදහස් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද නියෝග කළාය. ත්‍රිපුද්ගල මහාධිකරණයක් විසින් මරණ දඬුවම … Continue reading අවුරුදු තුනකට පසු ශානි නිදහස්