නීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව

(තරිඳු ජයවර්ධන) (පසුබිම් වාර්තා තරුෂි දිෂාරා, චානක කරුණාරත්න, අනූ පියසේන) මලෛයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා සමාජයේ ලොකු කතා බහක් ඇති වූයේ තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි පාගමන නිසාය. ඒ පාගමනේ උණුසුම නැතිවෙන්නටත් පෙරම මලෛයහ ප්‍රජාවගෙන් කොටසක් මුහුණ දෙන ගැටලුවක් ගැන අසන්නට ලැබිණි. මේ ලිපිය ඒ ගැනයි. … Continue reading නීතිය නමට පමණක් නිසා උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව