මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි, තිලකරත්න, අල්විස් ; දැන් සොයිසා

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වසරක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන් වැනි අධ්‍යක්ෂවරයා ද ඉවත් කර හතර වැනි අධ්‍යක්ෂවරයා පත් කර තිබේ. වසරක් ඇතුළත පත් කරන ලද හතර වැනි අධ්‍යක්ෂවරයා වන්නේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා මහතා ය.පසුගිය බ්‍රහස්පතින්දා (15) පැවැති ජාතික පොලිස් කොමිෂන් සභාවේදී … Continue reading මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි, තිලකරත්න, අල්විස් ; දැන් සොයිසා