යුක්තිය වසර 20ක් පමාවෙයි : 2001 නඩුවක් විභාගයට දින දෙයි

(තරිඳු ජයවර්ධන) අවුරුදු 18ක තරුණියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවක් දිනපතා විභාගයට ගැනීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය අද (7) නියෝග කළාය. මෙම සිදුවීම 2001 වසරේ අගෝස්තු මාසයේ සිදුවී ඇති අපරාධයකී. මෙය දීර්ඝ කාලයකට පෙර සිදුවීමක් බැවින් තවදුරටත් පමා නොකර දිනපතා විභාගයට ගත යුත බව අද (7) නඩුව කැඳවූ අවස්ථාවේදී … Continue reading යුක්තිය වසර 20ක් පමාවෙයි : 2001 නඩුවක් විභාගයට දින දෙයි