පොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට කැඳවයි

ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම හෝ හුවමාරු කිරීම කළ නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා දිවයින පුවත්පතට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද ඒ මහතා ගෙන්වා ප්‍රශ්න කළ බව එහි ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ … Continue reading පොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට කැඳවයි