වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය – තීන්දුවට පෙර දින රංගජීවට උසස්වීමක් !
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් ලැයිස්තුවකට අනුව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ ප්රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතාට පෙරදාතම කර උසස්වීමක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව මහතාට එලෙස පෙරදාතම කර උසස්වීමක් ලබා දී ඇත්තේ ඔහු ප්රධාන චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාර නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ දිනයට … Continue reading වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය – තීන්දුවට පෙර දින රංගජීවට උසස්වීමක් !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed