ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි

පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබූ අහනෆ් ජසීම් කවියා අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මහාධිකරණයෙන් ඇප නියම කළද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාලව ඔහු රිමාන්ඩ් කර ඇති හෙයින් අහනෆ් යළි බන්ධනාගාරය වෙත රැගෙන යායුතු බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට අදාලව නීතිපතිවරයා විසින් … Continue reading ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි