සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව ශාන්ත ආනා දේවස්ථානවාසී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. පාස්කු ප්‍රහාරය පිළිබඳව විදේශගත ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සූම් සැසියකදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා … Continue reading සිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට