නීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

‘අපරාධ නඩු සහ නීතිපති මැදිහත්වීම’ යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පවත්වන ලද සංවාදයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසින් කළ මූලික අදහස් දැක්වීම මෙසේ ය. නීතිපති අයිතිය මේ රටේ බරපතළ අපරාධයක් කළාම ඒ අපරාධයට නඩු පවරන්නෙ මහාධිකරණයේ. නීතිපතිවරයා විසින් තමයි ඒක කරන්නෙ. අදාළ අපරාධය ගැන … Continue reading නීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා