ප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ නෑ – පූජිත්

ග්‍රාමීය මට්ටමින් විවිධ අපරාධ සහ සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ අරමුණින් ප්‍රජා පොලිස් කමිටු 14200ක් පමණ තිබුණද ඒවායෙන් බලාපොරොත්තු වූ තරම් තොරතුරු නොලැබුණු අවස්ථා තිබූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. කාත්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ප්‍රජා පොලිස් කමිටුවලට ද ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව තොරතුරු නොලැබුනු බව හෙතෙම කීවේය. පාස්කු ප්‍රහාරය … Continue reading ප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ නෑ – පූජිත්