ප්‍රහාරයට මාස 28ක් ; අපිව බේරන්න ! – පාස්කු චූදිතයෝ ඉල්ලති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරාදෙන ලෙස උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ප්‍රහාරයට මාස 28ක් පිරෙන අද දිනයේ කළු කොඩි ඔසවන ලෙස කාදිනල් හිමියෝ මීට පෙර ඉල්ලීමක් කළහ. ඒ අනුව අද ඇතැම් නිවෙස්වල කළුකොඩි ඔසවා … Continue reading ප්‍රහාරයට මාස 28ක් ; අපිව බේරන්න ! – පාස්කු චූදිතයෝ ඉල්ලති