ජනපතිගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් : ලෝකය රැවටීමේ පොරොන්දුවලින් සිදුවන්නේ කුමක්ද?

(ශාලික විමලසේන) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අංක 2218/68 දරන 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) නියෝග ගැසට් නිවේදනයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මාධ්‍යවේදීන් හා … Continue reading ජනපතිගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් : ලෝකය රැවටීමේ පොරොන්දුවලින් සිදුවන්නේ කුමක්ද?