දුමින්ද සිල්වා සභාපති පුටුව බබලවයි ද? : වරදකරුවෙක් පත්කරන්න කිසිම ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර

තමන් සමාව දුන් දුමින්ද සිල්වා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බබලවනු ඇතැයි ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ නිසා එහි සභාපති ධුරයට ඔහු පත්කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මගින් ලිපියක් යවා තිබේ. ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන වෙත පසුගිය 16දා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යවන ලද ලිපියක මේ … Continue reading දුමින්ද සිල්වා සභාපති පුටුව බබලවයි ද? : වරදකරුවෙක් පත්කරන්න කිසිම ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර