හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල ආචාර්ය – මහාචාර්යවරුන් 96 දෙනෙක් අවධාරණය කරති !

යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් නිදහස් කිරීම එහිදී තීරණාත්මක කරුණක් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රජාව අවධාරණය කර සිටී. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු පීඩාකාරී නීති … Continue reading හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල ආචාර්ය – මහාචාර්යවරුන් 96 දෙනෙක් අවධාරණය කරති !