චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ (30) විශ්‍රාම ගත්තේය. ඒ මහතා මෙරට වැදගත් මෙන්ම ආන්දෝලාත්මක සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් සිදුකළ සහ අධීක්ෂණය කළ නිලධාරීයෙකි. එම විමර්ශන අතර රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය, දෙල්කඳ සය පුද්ගල ඝාතනය, … Continue reading චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී !