විනිසුරුවරුන් 07 දෙනකුගේ තීන්දුව ඉවතට : දුමින්ද සිල්වා නිදහස්

(තරිඳු ජයවර්ධන) මිනීමැරුම් චෝදනාවට අධිකරණ දෙකක විනිසුරුවරුන් හත් දෙනකු විසින් වැරදිකරු බවට තීන්දු කර මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති නිදහස යටතේ අද(24) නිදහස් කෙරිණි. දුමින්ද සිල්වා මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මීඩියාඑල්කේ පළ කළ සවිස්තරාත්මක වාර්තාව පහත දැක්වේ. වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු … Continue reading විනිසුරුවරුන් 07 දෙනකුගේ තීන්දුව ඉවතට : දුමින්ද සිල්වා නිදහස්