අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සංවිධාන 54ක් – සිවිල් ක්‍රියාකාරීහු 72ක් එක්වෙති

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරන ලෙස සංවිධාන හා වෘත්තීය සමිති 54ක් සහ සමාජ ක්‍රියාකාරීන් 72 දෙනෙක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති. උග්‍ර වන වසංගත තත්ත්වය, අඛණ්ඩව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා නීතියේ ආධිපත්‍යය පිරිහීම පිළිබඳව බරපතළ කනස්සල්ල පළ කරන බව ඔවුහු පවසති. මාධ්‍යවේදීන්ට හා ඔවුන්ගේ … Continue reading අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සංවිධාන 54ක් – සිවිල් ක්‍රියාකාරීහු 72ක් එක්වෙති