පාස්කු ප්‍රහාරය : ශානි අත්අඩංගුවට ගත් සැකකරු බුද්ධි අංශයෙන් රැගෙන ගියේ ඇයි ? – මනූෂ නානායක්කාර

තාක්ෂණික ක්‍රමවේද මගින් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හමුදා බුද්ධි අංශය මගින් රැගෙන ගොස් ඇති බවත්, මෙවැනි ගැටළු ගණනාවක් පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් මතු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පසුගිය 20 දා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාස්කු ප‍්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු කවුදැයි අනාවරණය කරගැනිම සියලුදෙනාගේම වගකීමක් බවත්, … Continue reading පාස්කු ප්‍රහාරය : ශානි අත්අඩංගුවට ගත් සැකකරු බුද්ධි අංශයෙන් රැගෙන ගියේ ඇයි ? – මනූෂ නානායක්කාර