නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ – පරිසර ඇමති

සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබේ. වටිනා ඛනිජ 04ක් එංගලන්ත සමාගමක් වන කැපිටල් මෙට්ල්ස් පෞද්ගලික සමාගම සමග මෙරට ක්‍රියාත්මක දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම වෙරළේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගාර්නට් යන ඛනිජ … Continue reading නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ – පරිසර ඇමති