කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයා ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රැඳවුම් බාරයේ සිටින අහ්නාෆ් ජසීම් යන තරුණයා සම්බන්ධයෙන් දින 08ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම කොමිසමට කළ පැමිණිල්ලක් අනුව මෙම දැනුම්දීම සිදු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි. … Continue reading කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයා ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි