වතුසේවක වැටුප වැඩි කරනවාට එරෙහිව සමාගම් නඩු මගට
(හසරිඳු රාජපක්ෂ) වතු සේවකයින්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් වතු සමාගම් 20 ක් විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ පඩිපාලක සභාවේ සාමාජිකයින් ඇතුළු 18 දෙනකු වගඋත්තරකරුවන් කරමින් … Continue reading වතුසේවක වැටුප වැඩි කරනවාට එරෙහිව සමාගම් නඩු මගට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed