කෝප‍්‍රල් අංකය : 01009 මරණයට හේතුව – අතුරුදන් වී වසරකට වැඩි කාලයක් ගතවීම

(ශාලික විමලසේන) ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ 01009 කෝප‍්‍රල් අංකය දැරූ වීනා සිත්තම්බි වේල්නායගම් අදටත් නැත. 2006 අවුරුද්දේ මැයි 02 වැනිදා සිට ඔහු අතුරුදන් ය. 2016 ජුනි 05 වැනිදා පතොරම් ගබඩාවක් පුපුරායාමෙන් ලෝකයම දැනගත් අවිස්සාවේල්ල, සාලාව හමුදා කඳවුර පිටුපස පිහිටි ආනන්දගම ඔහු පදිංචිව සිටියේය. සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට‍්‍රාර්වරියගේ අත්සනින් නිකුත් කර ඇති … Continue reading කෝප‍්‍රල් අංකය : 01009 මරණයට හේතුව – අතුරුදන් වී වසරකට වැඩි කාලයක් ගතවීම