වතු සේවක වැටුප් වැඩිකිරීම : රජය නියෝගයක් දුන්නොත් පිළිපදින්න ඕන – වැවිලිකරුවන්ගේ සංගමය

(හසරිඳු රාජපක්ෂ) වතුසේවකයින්ගේ දෛනික වැටුප ලෙස අනුමත වු රුපියල් 1000 ක මුදල නියමිත දිනයේ සිට ගෙවීමට කටයුතු කරන බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා පැවසීය. ආණ්ඩුව නියෝගයක් ලබා දුන්විට එය පිළිපැදිය යුතු බවත් මේ ආකාරයට ඉදිරියට කටයුතු කළ හැකිදැයි මාස කිහිපයක් ගොස් බැලිය යුතු බවත් හෙතෙම කීවේය. මාර්තු 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වතු … Continue reading වතු සේවක වැටුප් වැඩිකිරීම : රජය නියෝගයක් දුන්නොත් පිළිපදින්න ඕන – වැවිලිකරුවන්ගේ සංගමය