වතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි
වසර ගණනක් තිස්සේ වතු කම්කරුවන් කළ අරගල රැසකින් අනතුරුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරමින් කම්කරු අමාත්‍යංශය මේ වන විට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2217/37 දරණ අංකයෙන් නිකුත් කර ඇති මෙම ගැසට්ටුව මගින් තේ වතු සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර ඇත. පඩිපාලක සභා ආඥාපනතේ … Continue reading වතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed