දීමනාත් එක්ක වතු කම්කරු වැටුප 1230ක් – කම්කරු අමාත්‍ය

වතු සේවක දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමත් සමග වතු සේවකයින්ගේ දෛනික අර්ථසාධක සහ සේවක භාර අරමුදල් ලෙස රුපියල් 230 ක මුදලක් වතු හාම්පුතුන් විසින් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. පඩි පාලක සභාව මගින් වතු සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳ අදහස් දක්වමින් කම්කරු අමාත්‍යාංශයේදී ඔහු මේ බව පැවසීය. ඒ … Continue reading දීමනාත් එක්ක වතු කම්කරු වැටුප 1230ක් – කම්කරු අමාත්‍ය