දේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට !

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් වන අචලා සෙනෙවිරත්න, සේනක පෙරේරා, තම්බයියා ජෙයරත්නරාජා සහ නාමල් රාජපක්ෂ විසින් මේ ඉල්ලීම කර ඇත. ඉහත කොමිසමේ නිර්දේශවලින් අධිකරණ පද්ධතියට සහ පුරවැසි අයිතිවාසිකම්වලට හානියක් සිදු … Continue reading දේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට !