වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය : දෙපැත්තම දිනන ක්‍රමයක් ඉල්ලයි

වසර 150කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ආ “සිලෝන් තේ” කර්මාන්තයේ අභාවය වතු කම්කරුවන්ගෙ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකිරීම හේතුවෙන් ආරම්භ වූ බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා සඳහන් කරයි. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් බවට පත්කිරීමේ යෝජනා පඩිපාලක සභාව මගින් අනුමත කළඳ මෙතෙක් එය යථාර්තයක් වී නොමැත. ඒ … Continue reading වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය : දෙපැත්තම දිනන ක්‍රමයක් ඉල්ලයි