වතු කම්කරු වැටුප් වැඩි කිරීම : ගණ පූර්ණය නොමැතිකමින් සාකච්ඡා අතරමග

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ එකඟතාව පිළිබඳ අවසන් තීරණයක් නොමැතිකම හේතුවෙන් එය තව තවත් කල් යමින් පවතී. පඩි පාලක සභාව මගින් තීරණය කළ රුපියල් 1000ක දෛනික වැටුප් ලබාදීමේ යෝජනාවට එරෙහිව වතු සමාගම් විසින් විරෝධතා ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පඩි පාලක සභාව පසුගියදා කැඳවා තිබුණි. එසේ වුවද එම පඩිපාලක … Continue reading වතු කම්කරු වැටුප් වැඩි කිරීම : ගණ පූර්ණය නොමැතිකමින් සාකච්ඡා අතරමග