වතු කම්කරු වැටුප් වැඩිකරනවාට විරෝධතා 148ක් : ගැසට්ටුව කවදා එයිද?

(හසරිඳු රාජපක්ෂ) වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව ගත් තීරණයට එරෙහිව විරෝධතා 148 ක් ඉදිරිපත් වී තිබේ. වැවිලිකරුවන්ගේ සංගමය, හාම්පුතුන්ගේ සංගමය සහ කුඩා තේ වතු හිමියන් විසින් මෙම විරොධතා ඉදිරිපත් කරනු ලැබ ඇත. වතුකම්කරු වැටුප් වැඩිකිරීමට පඩි පාලක සභාව පසුගියදා තීරණය කළ අතර එය ගැසට් මගින් ප්‍රකාශ කිරීමට පෙර … Continue reading වතු කම්කරු වැටුප් වැඩිකරනවාට විරෝධතා 148ක් : ගැසට්ටුව කවදා එයිද?