වෙනසක් කළ පුවත්
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?
(සාරා අත්තනායක)
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...
මෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය
(නිලූක සඳුන් පද්මසිරි)
වන හානි, රක්ෂිත හානි, කඩොලාන සහ තෙත්බිම්...
අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ
(දිලිනි රණේපුර)
ලංකාවේ සිදු කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට කිසිම ආණ්ඩුවකින්...
චීනයේ ව්‍යාපාර සහායක පොම්පෙයෝ, ලංකාවේදී චීනය ගැන කියයි
ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී සහ ස්වෛරී රාජ්‍යයක් ලෙස පැවතීම ඇමරිකාවේ...
අසත්‍ය ප්‍රකාශවල ඇත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ජනතාවට කියයි !
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ජනන සැලසුම්...
අලුත් පුවත් සහ විශේෂාංග
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්
(දිලිණි රණේපුර)
චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරකදී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා හැරිය යුතු...
අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ
(දිලිනි රණේපුර)
ලංකාවේ සිදු කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු නොවූ බවත්, ලංකා ඉතිහාසයේ කැරලිවලට හේතු වූ කාරණාවලට දේශපාලන විසදුම් නොලැබුණහොත් නැවත එවැනි...
පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...
සාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්
නවරසම් කවි පොත රචනා කළ අහනෆ් ජසීම් සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න ගැන නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස...
වෙබ් මාධ්‍යවේදීන්ට ගම්පහ උසාවි පොලිස් නිලධාරීන්ගෙන් වෙනස්කම්
ප්රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බවත්, වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව...