වතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි

තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහල නැංවීම සඳහා වන යෝජනාවක් අද (08) රැස්වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවේදී අනුමත විය. ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමටත් රුපියල් 100ක අමතර දීමනාවක් ලබාදීමටත් මෙහිදී යෝජනා වී ඇත. වතු … Continue reading වතු කම්කරු වැටුප වැඩිකිරීමට යෝජනාවක් අනුමත වෙයි