නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත්, ජනාධිපතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීමත් සිදු විය. එහෙත් එම කොමිසමේ නිර්දේශ මගින් අධිකරණ ක්‍රියාවලියට සිදුවන බලපෑම පිළිබඳ මෙතෙක් ප්‍රමාණවත් සංවාදයක් ඇති වූයේ නැත. මේ කොමිසම පිහිටුවීමේ අරමුණ ලෙස ‘2015 ජනවාරි මස 08 වැනි දින … Continue reading නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?