තමන්ගේ නඩු ඉවත් කරගන්න තමන්ම අත උස්සයි : පළිගැනීම් කොමිසම කැකිල්ලේ අධිකරණයක් – ජවිපෙ ප්‍රධාන ලේකම්

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරුන්ගෙන් ඇතැමෙක් තමන්ට එරෙහි නඩු ඉවත් කරගැනීම සඳහා තමන් විසින්ම අත උස්සා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුමත කර ඇති බවත්, මේ කොමිසමේ නිර්දේශ මගින් සමස්ත අධිකරණ ක්‍රියාවලිය අභියෝගයට ලක්කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් … Continue reading තමන්ගේ නඩු ඉවත් කරගන්න තමන්ම අත උස්සයි : පළිගැනීම් කොමිසම කැකිල්ලේ අධිකරණයක් – ජවිපෙ ප්‍රධාන ලේකම්