ජනපතිවරුන් හතර දෙනකු ඝාතන කුමන්ත්‍රණ ගැන ශානි විමර්ශනය කරලා

ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඊයේ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේදී කියැවිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල්හිදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, වත්මන් ජනපති ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටියදී පිත්තල හංදියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරවකුව සිටිය … Continue reading ජනපතිවරුන් හතර දෙනකු ඝාතන කුමන්ත්‍රණ ගැන ශානි විමර්ශනය කරලා