වතු කම්කරු වැටුප : තීරණයක් ගන්න දින 14ක් !

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,000ක් බවට පත්කිරීමේ පොරොන්දුව ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර, වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 860ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පඩි පාලක සභාවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. දෛනික වැටුප් වැඩි කිරීමට වතු හාම්පුතුන් එකඟ නොවීම හේතුවෙන් වතු කම්කරුවන් සහ හාම්පුතුන් අතර සාමූහික ගිවිසුම ඉදිරියට ගෙනයෑමට නොහැකි … Continue reading වතු කම්කරු වැටුප : තීරණයක් ගන්න දින 14ක් !