වතු කම්කරුවන්ගේ මූලික වැටුප එතැනමයි : හාම්පුත්තු වෙනත් යෝජනා ගෙනෙති !

(හසරිඳු රාජපක්ෂ) වතු කම්කරුවන්ට රුපියල් දහසක මූලික වැටුප රුපියල් 700ට වඩා වැඩිකිරීමට වතු හාම්පුතුන් මෙතෙක් එකඟ වී නැති අතර, ඒ වෙනුවට විකල්ප යෝජනා කිහිපයක් වතු හාම්පුතුන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබේ. ඒ අනුව මූලික වැටුප දිනකට රුපියල් 700 මට්ටමේ පවත්වාගනිමින්, අර්ථසාධක මුදල් ලෙස රුපියල් 105ක්, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 70ක්, නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 70ක් … Continue reading වතු කම්කරුවන්ගේ මූලික වැටුප එතැනමයි : හාම්පුත්තු වෙනත් යෝජනා ගෙනෙති !